ජපානයේ සුප්‍රකට බුලට් විදුලි දුම්රිය මීළඟ පරම්පරාවේ දුම්රිය අත් හදා ඇති අතර එහි වේග සීමාව නව වාර්තාවක් පිහිටුවා ඇති බව ටෝකියෝ වාර්තා සදහන් කරයි.
ඉදිරියේදී මගීන් රැගෙන යාමට යොදවන එම දුම්රිය අත් හදා බැලීමේ ගමනේදී පැයට කිලෝමීටර් 320ක වේගයක් වාර්තා කර ඇති බව සදහන් වේ.
ඉදිරි දශකය තුල එම දුම්රිය පැයට කිලෝමීටර් 360 අභිබවා යන බව ජපාන දුම්රිය සේවාව සදහන් කරයි.ඇල්ෆා - එක්ස් ලෙස නම් කර ඇති මෙම දුම්රිය තැනීමට යෙන් බිලියන 10 ක් වැය වන අතර එවැනි දුම්රිය 10ක් 2030 වසරේ සිට ෂින්කන්සෙන් විදුලි දුම්රිය සේවාවට එක් කිරීමට ජපානය අපේක්ෂා කරයි.
Ela
ReplyDelete👍👍👍👍
ReplyDelete