ගලබොඩ ඇල්ල
ලංකාවේ දියඇලි අතරින් ජනප්‍රිය දිය ඇලි වගේම බෙහෝ දෙනා නොදන්නා සුන්දර දිය ඇලි තියෙනවා.ගලබොඩ කියන්නෙ ඒ වගෙ සුන්දර මනරම් දියඇල්ලක්. මේ දිය ඇල්ල බලන්න යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි කෝචිචියෙන් යන එක. මෙතෙන්ට ලඟා වෙන්න උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය පහු කළාට පස්සේ හමු වෙන දෙවන දුම්රිය ස්ථානය වන “ගල්බොඩ“ දුම්රිය ස්ථානයෙන් බැහැලා යන්න ඕන
උසින් මීටර් 30ක් පළලින් මීටර් 20 වන මෙ දියඇල්ල වර්ෂා දිනවලදි ඉතාම සුන්දර ස්වභාවකයක් ගනු ලබයි...හරිත වර්ණවත් පරිසරයක පිහිටි මෙම දියඇල්ල කලකදි ශ්‍රි ලංකාවේ ඉතා පිරිසිදු ජලය සහිත වු ජල පෝෂක ප්‍රදේශයකි.......වර්තමානයේදි සංචාරක ආකර්ෂණය නිසා කිසියම් වු බලපෑමකට ලක් වූවද තවමත් එම පරිසරයේ සුන්දරත්වය නම් බිදක් හෝ අඩුව නොමැත...ඔබත් පරිසරයට ආදරය දක්වන සංචාරකයෙක් ලෙස මෙම ස්ථානයට පැමිනියාට කම් නැත.......ඔබගේ පා සටහන් පමණක් මෙහි තබා සුන්දර මතකයන් රැගෙන යන්න
#හතරවටේ
Math gihin tiynwa.gdk lassanai😍
ReplyDeleteMath gihin tiynwa.gdk lassanai😍
ReplyDeleteLassnai godak
ReplyDeletesupar bn..
ReplyDeleteELa
ReplyDelete