MACO

Monday, 27 May 2019

රිටිගල රක්ෂිතය

රිටිගල

උතුරු මැද පළාතේ,අනුරාධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.

තනි කළුගලින් නිමැවූ අරුම පුදුම නිර්මාණ  රාශියක් ඉතාම ජ්‍යාමිතික හැඩතල වලට නිමැවූ ගල් කුට්ටි එසේ නිර්මාණය කිරිමට යොදාගත් තාක්ෂණය තබා රිටිගල මුදුනට මේ සා විශාල ගල් කුට්ටි රැගෙන ගිය ආකාරය පිළිබඳව ඔබටම පුදුම හිතේවි .

ත්‍රිමාණ තාක්ෂණය පිළිබඳව ලෝකයාගෙ කතාබහක් ඇති වීමට වසර දහස් ගනනකට පෙර මෙරට සිව්හෙළයින් ත්‍රිමාණ සිතුවම් ගල් පුවරු වල කැටයම් කොට අවසන් ..

පිහිටි ගලපිටගල මංසන්ධියෙන් මෙම ස්ථානයකට ලගාවිය හ නැරබීමට පැමිනෙන ඔබ. වනසතුන්ගෙන් ආරක්ෂා වීමටත්. පරිසරය විනාශ නොකිරීමටත් වගබලාගන්න.






2 comments: