MACO

Wednesday, 26 June 2019

බබරකන්ද දිය ඇල්ල

බඹරකන්ද දිය ඇල්ල ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන අතර එය ලෝකයේ  උසින් වැඩිම දිය ඇලි අතර 299 වන ස්ථානය දරයි.මීටර් 240.792 (අඩි 790) කින් උසකින් යුත් එය කලුපහන ප්‍රදේශයේ පිහිටා ඇත.

මේ සුන්දර දිය ඇල්ල තියෙන ඉඩමේ දිය ඇලි තුන හතරක් තියෙනවා. පහසුවෙන්ම යන්න පුළුවන් ඒකෙන් දෙකකට. මේ  ලස්සන දිය ඇලි තියෙන වත්තේ නිවාඩුවක් ගත කරන්න   බංගලාවක් තියෙනවා.

කොළඹ බදුල්ල පාරේ කලුපහන හන්දියෙන් හැරිලා කිලොමීටර් එකහමාරක් විතර ගියාම මේ බංගලාවට යන්න පුළුවන්. ඒ කියන්නේ මේක පිහිටලා තියෙන්නේ බඹරකන්ද දිය ඇල්ලට යන පාරේ. මෙතන ඉඳලා කිලෝමීටර් 5 ක වගේ දුරකින්  තමයි බඹරකන්ද දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඒවගේම දැන්ට ලංකාවේ තියෙන පැරිණිතම ශෙලමය පිළිමය දකින්නත් මේ බංගලාවේදි පුළුවන්. තව කටුගොඩැල්ල කියලා වැඩිය ප්‍රසිද්ධ නැති පෘතුගීසි කොටුවත් තියෙන්නේ මේ කිට්ටුවම තමයි.


6 comments: