වනාන්තර කදු දිය ඇලි වලින් පරිපූර්ණ වූ දැරණියගල මෙම අපූරු ඇලි හත පිහිටා ඇත.මෙම වනයටම ආවේණික වූ සතුන් මෙහිදී දැක ගත හැක.මෙම ඇලි හත නැරඹීම සදහා අවිස්සාවේල්ල සිට දැරණියගලට ගොස් එහි සිට උඩ මාලිබොඩට යා යුතුය.එතැන් සිට ආසන්නව 17Km පමණ පයින් යාමට සිදුවේ.
ශ්රී ලංකාවේ දිය ඇලි දාමයන් අතුරින් වඩාත්ම සුන්දර සහ තරණය අපහසු ඇලි හත. දිය ඇලි හතකින් යුක්ත අතර ඇලි හතේ පළමු ඇල්ල ඒ කියන්නෙ උඩම ඇල්ල අයිති වෙන්නෙ නුවරඑළිය දිස්ත්රික්කයටය.
පහළම ඇල්ල අයිති කෑගල්ල දිස්ත්රික්කයට. කඳු මුදුනක සිට ගලාගෙන එන ගඟක් ඇලි හතක් එක ළඟ නිර්මාණය කරමින් පහලට කඩා වැටීම. ඇත්තටම මේ විශිෂ්ට පිහිටීම විශ්වාස කිරීමට අපහසු තරම් පුදුමාකාරයි කිවුවොත් නිවැරදියි.
Wow
ReplyDeleteEla
ReplyDeleteWell done!
ReplyDeleteELa
ReplyDelete