හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මාගම්පත්තුවේ පිහිටා ඇති මේ පුද බිම “චිත්තපබ්බත” චිතලපවන” යන නම් වලින්ද හැඳින්වේ. පර්වතය මත ඉදි කළ චෛත්‍යයකි. මේ පුදබිම තනවා ඇත්තේ රුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමාය.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන ප‍්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ සිතුල් පව්වයි.
දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ සිටි මෙම ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරය අද අලි , කොටි, වලසුන්ගෙන් ගහණ මහ වනයක් මැද පිහිටා ඇති විහාරයක් බවට පත් වී තිබේ. මෙහි පිහිටීම සැලැස්ම සහ නිර්මාණය පුරාවිද්‍යාඥයින්ද මවිත කරවන්නකී.
මෙම පුදබිමේ පුරාවිද්‍යාත්මක අතින් වැදගත් වටිනාකමක් ඇති පැරණි , ස්ථූප ලෙන් විහාර බෝධි සත්ව පිළිම ආදිය දක්නට ලැබේ. ප‍්‍රජා ශාලාවක නටබුන් ද වේ. මෙහි ඇති චිත‍්‍ර සීගිරි සිතුවම් වලට වඩා පැරණි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.
Wednesday, 29 May 2019
Tuesday, 28 May 2019
ජාතික නාමල් උයන
දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මඩාටුගම හන්දියෙන් හැරී 7km ක් පමණ ගමන් කළ පසු නාමල් උයන පිවිසුම් දොරටුවට ලගා විය හැකි අතර එතන් පටන් උද්‍යානය තුල පාගමනින් ගමන් කල යුතුය. මෙම ප්‍රදේශය වියලි කළාපීය ශුෂ්ක පරිසරයක් වුවත් නා ගස් අතරින් වැටී ඇති ගමන් මග ගතට සිසිලසක් එක් කරන අතර ඉතාමත් ආකර්ෂණීය පරිසරයක් මවා ඇත.
ජාතික නාමල් උයන, රෝස තිරුවානා කන්ද කඳු වැටි 7කින් සැදුම්ලන අතර එය දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය ද වේ. නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය. මෙය අක්කර 250 ක් පමණ පෙදෙසක විසිර ඇත.මෙහිදී සාමාන්‍ය පරිසරයේ දකින නා විශේෂයන්ට වඩා අතු බෙදුණු විශාල නා කඳන් සහිත නා ගස් දැකීමට හැකි අතර නා පත්‍ර දළු අවධියේ දී රක්ත වර්ණයෙන් දිස්වන අතර පරිණත වන විට දී දිලිසෙන තද කොළ පැහැයෙන් දැකීමට හැකිවීම කැපී පෙනෙන ලක්‍ෂණයකි.මෙහිදී ශ්‍රී ලංකාවේ දැකිය හැකි අඩි 60 ක පමණ වට ප්‍රමාණයෙන් යුක්ත වූ විශාලතම නා ගස ද මෙම වනය තුළ දැක ගත හැකිය.
මෙම ස්ථානය නැරඹීමට ඔබ සියලුදෙනාට ආරාධනා කරන අතර එහි සුන්දරත්වයට හානි නොවන සේ කටයුතු කිරීම ඔබ සතු වගකීමකි

Monday, 27 May 2019
රිටිගල රක්ෂිතය
රිටිගල
උතුරු මැද පළාතේ,අනුරාධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.
තනි කළුගලින් නිමැවූ අරුම පුදුම නිර්මාණ රාශියක් ඉතාම ජ්‍යාමිතික හැඩතල වලට නිමැවූ ගල් කුට්ටි එසේ නිර්මාණය කිරිමට යොදාගත් තාක්ෂණය තබා රිටිගල මුදුනට මේ සා විශාල ගල් කුට්ටි රැගෙන ගිය ආකාරය පිළිබඳව ඔබටම පුදුම හිතේවි .
ත්‍රිමාණ තාක්ෂණය පිළිබඳව ලෝකයාගෙ කතාබහක් ඇති වීමට වසර දහස් ගනනකට පෙර මෙරට සිව්හෙළයින් ත්‍රිමාණ සිතුවම් ගල් පුවරු වල කැටයම් කොට අවසන් ..
පිහිටි ගලපිටගල මංසන්ධියෙන් මෙම ස්ථානයකට ලගාවිය හ නැරබීමට පැමිනෙන ඔබ. වනසතුන්ගෙන් ආරක්ෂා වීමටත්. පරිසරය විනාශ නොකිරීමටත් වගබලාගන්න.

Sunday, 26 May 2019
සුන්දර ශ්‍රී ලංකාවේ පහන් තුඩාව දිය ඇල්ල
පහන් තුඩාව
පහන් තුඩාව සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල වැව සංචාරක කලාපයේ බෙලිහුල්ඔය පිහිටා ඇත.ස්වභාවික හා පාරිසරික සංචරණයට ලැදි සෑම අයෙක් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සුන්දර ස්ථානයක් ලෙස මෙම පහන්තුඩාව හැඳින්විය හැකි ය.
මෙම පහන්තුඩාව ලංකාවේ දියඇලි අතුරෙන් තවත් එක් සුවිශේෂි නිර්මාණයකි.ඊට හේතුව එහි පිහිටීම හා ස්වභාවයයි.මෙම දිය ඇල්ලට පහන්තුඩාව යන නම ලැබෙන්නේද එහි ස්වභාවික පිහිටීම නිසාය .මෙම දියඇල්ලේ වතුර වැටෙන ජල තටාකය පහනක හැඩයෙන් යුක්තය.එම ජල තටාකයට දිය ඇල්ලෙන් වතුර වැටෙන්නේ පහනක තිරයක විලාසයෙනි.එනිසා මෙය පහන්තුඩාව ඇල යනුවෙන් ව්‍යවහාර වී ඇත.
මෙම දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීම තවත් වැදගත් අංගයකි.වටිනා ශාක විශේෂ ,සත්ත්ව විශේෂ මෙම පරිසර පද්ධතිය තුළ දැක ගත හැකිය.මෙම දිය ඇල්ල සම්බන්ධව විවිධ ජනප්‍රවාද පවතී. එක්තරා මිනිසෙකු ඇති වූ පවුල් ආරවුලක් නිසා මෙම ස්ථානයේ ඇති ගලෙහි යමක් කොටා බඩෙහි ගලක් බැඳගෙන මෙම ස්ථානයට පනින ලද බව කියනු ලැබේ.මෙම ස්ථානයේ දිය නෑම තරමක් ත්‍රාසජනක මෙන්ම අවධානම් සහගතය.අධික ගැඹුරක් පවතින බවත් එහි පතුළ සොයා ගැනීමට පවා නොහැකි බව ගම්මුන් පවසති.
ස්වභාව දහමේ මනහර නිමවුමකැයි හඳුනාගත හැකි පහන්තුඩාව ඇල්ල මතුවටත් ආරක්ෂා කර ගැනීම නැරඹීමට එන ඔබ සතු වගකීමකි..

Saturday, 25 May 2019
දොරකඩ විහාරය
දොරකඩ විහාරය ..
අද මිනිසුන් වඩාත්ම ප්‍රිය කරන්නේ විවේකයක් ලැබුනු සැනින් දුර්ලභ හාස්‍යජනක මනස වශීකරවන සුන්දර තැන් සියසින් දැකබලා ගැනීමටයි . ඉතින් ඒ වගේ නෙත් වශීකරවන තැනක් තමයි මේ කොත්මලේ විහාරය
ඉතින් යාලුවනේ මොකද්ද මේ දොරකඩ විහාරය කියන්නෙ අතීතයේ වර්ශාව අධික කාල වලදී කොත්මලේ ජලකද පිටාර ගැලීම නිසා කඩදොර හා ඒ ආශ්‍රිත ගම් විටින් විට ගන්වතුරින් යට විය එයට පිළියමක් ලෙස වේල්ලක් සෑදීමේ අවශ්‍යතාවය තේරුම්ගෙන එම නිසා මහවැලි සංවර්ධන වැඩසටහනේ වැඩපිළිවෙළක් මත 1979 එම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කර 1985 හේ එය විවෘත කරන ලදී
එම ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද ආශ්‍රිතව තිබූ ගම් හා විහාරස්ථාන විශාල ප්‍රමාණයක් යටවූ බව සදහන් වේ. ඉතින් මේ කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී යට වී ගිය කඩදොර විහාරය වර්ශාව අඩු කාලවලදී කොත්මලේ ජලාශයේන් මතුවී තිබීම දැකගත හැකි වේ.
වැසි නොමැති නියන් සමයේ පමනක් කලාතුරකින් දැකගතහැකි මෙම විහාරය නැරඹීමට නන් දෙසින් ජනයා පැමිණේ මෙහි විශේෂත්වයක් නම් කලාතුරකින් ජලයෙන් පිටතට මතු වුවද වැඩි කාලයක් ජලය තුල කිදා බැස තිබුනද නටබුන් වලට කිසිදු හානියක් නොවී තිබීමයි
ඉතින් ඔබටත් හැකිනම් කලකදී පමනක් ජලයෙන් මතු වන මෙම විහාරය දැක බලා ගන්න . යන්න ඕනී ලේසිම විදිහ මම කියන්නම් ..
නුවර හෝ කොළඹ සිට පැමිණෙනවා නම් ගම්පොල පසුකර මඳ දුරක් ගිය විට කොත්මලේ ජලාශයට යන මාර්ගය හමුවේ ..එම මාර්ගයේ කිලෝමීටර් 18ක් පමණ ගිය තැන කොත්මලේ ජලාශය හමුවේ.
පොදු ප්‍රවාහන මාධ්‍ය යොදාගන්නවා නම් ගම්පොල සිට මාවෙල දක්වා ධාවනය වන බස් රථවල මෙම ස්ථානයට යා හැකියි..

Tuesday, 21 May 2019
ජපානයේ සුප්‍රකට බුලට් විදුලි දුම්රිය මීළඟ පරම්පරාවේ දුම්රිය අත් හදා ඇති අතර එහි වේග සීමාව නව වාර්තාවක් පිහිටුවා ඇති බව ටෝකියෝ වාර්තා සදහන් කරයි.
ඉදිරියේදී මගීන් රැගෙන යාමට යොදවන එම දුම්රිය අත් හදා බැලීමේ ගමනේදී පැයට කිලෝමීටර් 320ක වේගයක් වාර්තා කර ඇති බව සදහන් වේ.
ඉදිරි දශකය තුල එම දුම්රිය පැයට කිලෝමීටර් 360 අභිබවා යන බව ජපාන දුම්රිය සේවාව සදහන් කරයි.ඇල්ෆා - එක්ස් ලෙස නම් කර ඇති මෙම දුම්රිය තැනීමට යෙන් බිලියන 10 ක් වැය වන අතර එවැනි දුම්රිය 10ක් 2030 වසරේ සිට ෂින්කන්සෙන් විදුලි දුම්රිය සේවාවට එක් කිරීමට ජපානය අපේක්ෂා කරයි.

Monday, 20 May 2019
Cricket world cup 2k19
*ICC CRICKET WORLD CUP 2019*😍😍😍
30 May 🏴ENG vs 🇿🇦RSA 2:30pm
31 May 🇵🇰PAK vs 🇪🇸WI 2:30pm
01 June 🇳🇿NZ vs 🇱🇰SL
01 June 🇦🇫AFG vs 🇬🇧AUS 5:30pm
02 June 🇿🇦RSA vs 🇧🇩BD 2:30pm
03 June 🇵🇰PAK vs 🏴ENG 2:30pm
04 June 🇦🇫AFG vs 🇱🇰SL 2:30pm
05 June 🇿🇦RSA vs 🇮🇳IND 2:30pm
05 June 🇧🇩BD vs 🇳🇿NZ 5:30pm
06 June 🇬🇧AUS vs 🇪🇸WI 2:30pm
07 June 🇵🇰PAK vs 🇱🇰SL 2:30pm
08 June 🏴ENG vs 🇧🇩BD 2:30pm
08 June 🇦🇫AFG vs 🇳🇿NZ 5:30pm
09 June 🇮🇳IND vs 🇬🇧AUS 2:30pm
10 June 🇿🇦RSA vs 🇪🇸WI 2:30pm
11 June 🇧🇩BD vs 🇱🇰SL 2:30pm
12 June 🇵🇰PAK vs 🇬🇧AUS 2:30pm
13 June 🇮🇳IND vs 🇳🇿NZ 2:30pm
14 June 🏴ENG vs 🇪🇸WI 2:30pm
15 June 🇱🇰SL vs 🇬🇧AUS 2:30pm
15 June 🇿🇦RSA vs 🇦🇫AFG 5:30pm
*16 June 🇵🇰PAK vs 🇮🇳IND 2:30pm*
17 June 🇪🇸WI vs 🇧🇩BD 2:30pm
18 June 🏴ENG vs 🇦🇫AFG 2:30pm
19 June 🇳🇿NZ vs 🇿🇦RSA 2:30pm
20 June 🇬🇧AUS vs 🇧🇩BD 2:30pm
21 June 🏴ENG vs 🇱🇰SL 2:30pm
22 June 🇮🇳IND vs 🇦🇫AFG 2:30pm
22 June 🇪🇸WI vs 🇳🇿NZ 5:30pm
23 June 🇵🇰PAK vs 🇿🇦RSA 2:30pm
24 June 🇧🇩BD vs 🇦🇫AFG 2:30pm
25 June 🏴ENG vs 🇬🇧AUS 2:30pm
26 June 🇵🇰PAK vs 🇳🇿NZ 2:30pm
27 June 🇪🇸WI vs 🇮🇳IND 2:30pm
28 June 🇱🇰SL vs 🇿🇦RSA 2:30pm
29 June 🇵🇰PAK vs 🇦🇫AFG 2:30pm
29 June 🇳🇿NZ vs 🇬🇧AUS 5:30pm
30 June 🏴ENG vs 🇮🇳IND 2:30pm
01 July 🇱🇰SL vs 🇪🇸WI 2:30pm
02 July 🇧🇩BD vs 🇮🇳IND 2:30pm
03 July 🏴ENG vs 🇳🇿NZ 2:30pm
04 July 🇦🇫AFG vs 🇪🇸WI 2:30pm
05 July 🇵🇰PAK vs 🇧🇩BD 2:30pm
06 July 🇱🇰SL vs 🇮🇳IND 2:30pm
06 July 🇬🇧AUS vs 🇿🇦RSA 2:30pm
*09 July 1st Semi Final 2:30pm*
*11 July 2nd Semi Final 2:30pm*
*14 JULY FINALS 2:30PM*
www.cricket.com
30 May 🏴ENG vs 🇿🇦RSA 2:30pm
31 May 🇵🇰PAK vs 🇪🇸WI 2:30pm
01 June 🇳🇿NZ vs 🇱🇰SL
01 June 🇦🇫AFG vs 🇬🇧AUS 5:30pm
02 June 🇿🇦RSA vs 🇧🇩BD 2:30pm
03 June 🇵🇰PAK vs 🏴ENG 2:30pm
04 June 🇦🇫AFG vs 🇱🇰SL 2:30pm
05 June 🇿🇦RSA vs 🇮🇳IND 2:30pm
05 June 🇧🇩BD vs 🇳🇿NZ 5:30pm
06 June 🇬🇧AUS vs 🇪🇸WI 2:30pm
07 June 🇵🇰PAK vs 🇱🇰SL 2:30pm
08 June 🏴ENG vs 🇧🇩BD 2:30pm
08 June 🇦🇫AFG vs 🇳🇿NZ 5:30pm
09 June 🇮🇳IND vs 🇬🇧AUS 2:30pm
10 June 🇿🇦RSA vs 🇪🇸WI 2:30pm
11 June 🇧🇩BD vs 🇱🇰SL 2:30pm
12 June 🇵🇰PAK vs 🇬🇧AUS 2:30pm
13 June 🇮🇳IND vs 🇳🇿NZ 2:30pm
14 June 🏴ENG vs 🇪🇸WI 2:30pm
15 June 🇱🇰SL vs 🇬🇧AUS 2:30pm
15 June 🇿🇦RSA vs 🇦🇫AFG 5:30pm
*16 June 🇵🇰PAK vs 🇮🇳IND 2:30pm*
17 June 🇪🇸WI vs 🇧🇩BD 2:30pm
18 June 🏴ENG vs 🇦🇫AFG 2:30pm
19 June 🇳🇿NZ vs 🇿🇦RSA 2:30pm
20 June 🇬🇧AUS vs 🇧🇩BD 2:30pm
21 June 🏴ENG vs 🇱🇰SL 2:30pm
22 June 🇮🇳IND vs 🇦🇫AFG 2:30pm
22 June 🇪🇸WI vs 🇳🇿NZ 5:30pm
23 June 🇵🇰PAK vs 🇿🇦RSA 2:30pm
24 June 🇧🇩BD vs 🇦🇫AFG 2:30pm
25 June 🏴ENG vs 🇬🇧AUS 2:30pm
26 June 🇵🇰PAK vs 🇳🇿NZ 2:30pm
27 June 🇪🇸WI vs 🇮🇳IND 2:30pm
28 June 🇱🇰SL vs 🇿🇦RSA 2:30pm
29 June 🇵🇰PAK vs 🇦🇫AFG 2:30pm
29 June 🇳🇿NZ vs 🇬🇧AUS 5:30pm
30 June 🏴ENG vs 🇮🇳IND 2:30pm
01 July 🇱🇰SL vs 🇪🇸WI 2:30pm
02 July 🇧🇩BD vs 🇮🇳IND 2:30pm
03 July 🏴ENG vs 🇳🇿NZ 2:30pm
04 July 🇦🇫AFG vs 🇪🇸WI 2:30pm
05 July 🇵🇰PAK vs 🇧🇩BD 2:30pm
06 July 🇱🇰SL vs 🇮🇳IND 2:30pm
06 July 🇬🇧AUS vs 🇿🇦RSA 2:30pm
*09 July 1st Semi Final 2:30pm*
*11 July 2nd Semi Final 2:30pm*
*14 JULY FINALS 2:30PM*
www.cricket.com
Sunday, 19 May 2019
Huawei දුරකථන සදහා Google සහාය නවතී
👉ඔබ සතුව ඇති කිසිදු Huawei ජංගම දුරකතනයකට මින් ඉදිරියට Google Security Updates සහ Technical Support නොලැබෙනු ඇති..
👉ඉදිරියේදී නිකුත්වන Huawei දුරකතන සදහා Open Source License යටතේ Android මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නද, Gmail, Google Play, Google Maps, YouTube වැනි කිසිදු සේවාවාක් එම දුරකතනවලට හිමි නොවනු ඇත..
👉Huawei යනු චීනය තුල ගොඩනැගුනු සමාගමකි. චීනය තුල මෙම Google Apps බොහෝමයක් අතීතයේ සිටම එරට රජය විසින් තහනම් කර තිබූ නිසා Huawei ආයතනයට එය එතරම් බලපෑමක් නොවේ.. නමුත් ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත්තේ ගෝලීය වෙළදපොළයි.. එම නිසා හැකි ඉක්මනින් නැවතත් Google සමාගම සමග ගිවිසුමකට එලබීම හෝ තමන්ටම ආවේනික වූ අන්තර්ජාල සේවාවන් ගොඩනගාගැනීමට Huawei ආයතනයට සිදුවී ඇත.. මෙම අවධානම පිළිබද පසුගිය මාරිතු මාසයේදී Huawei ආයතනයෙන් විමසූ විට ඔවුන් සදහන් කරේ Google ආයතනයට කිසි ලෙසකින් තම සමාගම වාරණය කිරීමට හැකියාවක් නොමැති බවයි, නමුත් මෙම වාරණයෙන් පසු Huawei ආයතනය තවමත් මේ පිළිබද කිසිවක් සදහන් කර නැත..
Huawei දුරකථන සදහා Google වාරණයක් www.hatarawate.com

ගලබොඩ ඇල්ල
ලංකාවේ දියඇලි අතරින් ජනප්‍රිය දිය ඇලි වගේම බෙහෝ දෙනා නොදන්නා සුන්දර දිය ඇලි තියෙනවා.ගලබොඩ කියන්නෙ ඒ වගෙ සුන්දර මනරම් දියඇල්ලක්. මේ දිය ඇල්ල බලන්න යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි කෝචිචියෙන් යන එක. මෙතෙන්ට ලඟා වෙන්න උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය පහු කළාට පස්සේ හමු වෙන දෙවන දුම්රිය ස්ථානය වන “ගල්බොඩ“ දුම්රිය ස්ථානයෙන් බැහැලා යන්න ඕන
උසින් මීටර් 30ක් පළලින් මීටර් 20 වන මෙ දියඇල්ල වර්ෂා දිනවලදි ඉතාම සුන්දර ස්වභාවකයක් ගනු ලබයි...හරිත වර්ණවත් පරිසරයක පිහිටි මෙම දියඇල්ල කලකදි ශ්‍රි ලංකාවේ ඉතා පිරිසිදු ජලය සහිත වු ජල පෝෂක ප්‍රදේශයකි.......වර්තමානයේදි සංචාරක ආකර්ෂණය නිසා කිසියම් වු බලපෑමකට ලක් වූවද තවමත් එම පරිසරයේ සුන්දරත්වය නම් බිදක් හෝ අඩුව නොමැත...ඔබත් පරිසරයට ආදරය දක්වන සංචාරකයෙක් ලෙස මෙම ස්ථානයට පැමිනියාට කම් නැත.......ඔබගේ පා සටහන් පමණක් මෙහි තබා සුන්දර මතකයන් රැගෙන යන්න
#හතරවටේ

Subscribe to:
Posts (Atom)