MACO

Friday, 26 April 2019

SLT සහ Mobitel ජාල තුල අද ගාස්තුවලින් නිදහස්

SLT සහ මොබිටෙල් ජාල තුළ අද සවස 6.00 සිට  හෙට දින සවස 6.00 දක්වා  ගාස්තුවලින් නිදහස් කර තිබේ.

මෙම  ජාතික ව්‍යසන අවස්ථාවේදී  ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන්ද සියලු දෙනාගේ පාවිච්චිය සඳහා හැකි තරම් මෙම දුරකථන කාලය කෙටි කරන ලෙසද  ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මොබිටෙල් සමග ඔබ වෙතින් ඉල්ලා සිටියි.

Thursday, 25 April 2019

ආරක්ෂක ලේකම් ඉල්ලා අස් වෙයි

ආරක්ෂක ලේකම් ඉල්ලා අස් වෙයි
නමුත් ඔහුට දඩුවම් දිය යුතු නොවේද??